ලෝකයේ විවිධ වූ නගර අතර ජනතාව වැඩි වැඩියෙන් ඇදී එන හෙවත් දියුණු ලක්ෂණ පෙන්නුම් කරන ප්රධාන නගරය ලෙස කොළඹ නගරය වාර්තා වුණා.මෙය ශ්රී ලාංකීය අපිට සිත පිනවන නැවුම් හා ආකර්ෂණීය ප්රවෘත්තියක් වූ බව සත්යක්.ශ්රී ලාංකීය පුරවැසියන් හැටියට එය අපිට සියුම් ආඩම්බරයක් ඇති කරන කාරණයක්.මන්ද දැනට වසර හත අටකට පෙර කොළඹ නගරයේ තත්වයත්,අද තත්වයත් සාපේක්ෂව බලන විට එය හොඳින් අපට පෙනේ.